Walampoori: Seven and Half Dreams (2025) | ලකාගේ වාලම්පූරිය අතට


Film hall වලට ගිහින් film බලන්න කම්මැළි, අකමැති එහෙම නැත්නම් Social Anxiety වගේ තියෙන අයට ඔන්න හොඳ අවස්ථාවක්. ලක්මාල් ධර්මරත්න (ලකා) විසින් නිර්මාණය කරන ලද, වාලම්පූරි හෙවත් හීන හතහමාරක් - Walampoori: Seven and Half Dreams (2025) දැන් Helakuru Super App එකේ හෙළ රූ කියන අනු යෙදවුමෙන් බලන්න අවස්ථාව ලැබිල තියෙනව. ඔයාල දැනටමත් Helakuru Super App එක පාවිච්චි කරනව නම්, ඔයාලට පුලුවන් ඒ App එකේම තියෙන හෙළ රූ අනු යෙදවුම හරහා රු:400 වගේ මුදලකට සතියක කාල සීමාවකට මේ film එක Rent එකට අරගෙන නැවත නැවත වුනත් බලන්න. දැනට මෙම පහසුකම, Apple සහ Android ජංගම දුරකථන වලට ලබා දීල තියෙනව. Helakuru නිර්මාතෘ Dhanika Perera මහතා කියන විදිහට, ඉදිරියේ දී Web version එකකුත් නිකුත් කරනව කියල තමයි කියන්නෙ.

Post a Comment

Previous Post Next Post