Eyes Wide Shut (1999) - Sinhala Review

eyes-wide-shut-1999

Eyes Wide Shut (1999) ෆිල්ම් එක බැලුවට, ඔයාලට හරියට තේරුනේ නැත් නම් පහල තියෙන Explain video එක බලන්න. ඔයාලට ෆිල්ම් එකේ මගහැරුන තැන් ගැන අදහසක් ගන්න පුලුවන් වෙයි. Cinetimacy චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න. ඉස්සරහටත් තවත් මේ වගේ Explain video කරන්න උනන්දුවක් ඇති වෙන්න. ඔයාලට මොනාද ෆිල්ම් එක ගැන හිතුනෙ කියලත් comment එකක් දාගෙනම යන්න. එහෙනම් ජය!

Post a Comment

Previous Post Next Post